ඉලෙක්ට්‍රික් කාර් වැඩි වෙයි

745

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බව පවසයි.විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් සිටින පසුබිමක “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම පවසයි.

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙයි.

2030 වනවිට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වාදීම එහි සැලැස්ම වේ

advertistmentadvertistment
advertistmentadvertistment