ඉෂාලිනිගේ දේහය යළි භූමදානය කෙරේ

794


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය අද යළි ඇයගේ ඥාතීන්ට භාරදී ඇත.

අධිකරණ නියෝගයකට අනුව ඇයගේ දේහය සම්බන්ධව පේරාදෙනිය ශික්ෂණ රෝහලේදී සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙසේ අද දහවල් භාරදුන්නේය.ඒ අනුව දේහය යළි ඩයගම සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment