Uncategorized ඉස්සෝ ඇල්ලූ දෙදෙනා බිලිගනී By Akitha - April 18, 2022 202 Share FacebookTwitterPinterestWhatsApp පුල්මුඩේ ප්රදේශයේ කලපුවක ඉස්සන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි.මිය ගොස් ඇත්තේ පුල්මුඩේ කොට්ඨාශ අංක 4 ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 70 හා 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.