ඉසුරුගේ ටි‍්‍රන්බැගෝ අවසන් පූර්ව වටයට

177

කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ටි‍්‍රන්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ සෙන්ට් ලූසියා කණ්ඩායම අතර අද (14 දා* පැවැත්වේ.

දෙවැනි අවසන් පූර්ව තරගය ගයානා ඇමසන් කණ්ඩායම අතරත් සෙන්ට් කිට්ස් කණ්ඩායම අතරත් හෙට (15 දා* පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 6 කගේ සහභාගිත්වයෙන්  පසුගිය 26 වැනිදා ඇරැුඹි කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අදියර අවසානයේ පෙරමුණ ගැනීමට ඉසුරු උදාන කී‍්‍රඩාකරන ටි‍්‍රන්බැගෝ නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. පෙරේදා පැවැති තරගයේදී ඉසුරු උදාන පන්දු 15 කදී හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැුස් කළ අතර පන්දු යැවීමේදී ලකුණු 28 කට කඩුලූ දෙකක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment