ඉසුරු බණ්ඩාර රිමාන්ඩ්

184


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් ඊයේ සවස අත්අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර සහකරුවකු කියන ඉසුරු බණ්ඩාර අද කොටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment