ඉහළ මහලකින් වැටී චීන ජාතිකයා මරුට

290


කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසල ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 08 වැනි මහලින් වැටී චීන ජාතික සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන අයෙකු මියගොස් ඇත.

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (04) සවස 05ට පමණ ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බව කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කරයි.

මෙම චීන ජාතිකයා (24) හැවිරිදි තරුණයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment