ඊටීඑෆ්ට නව සභාපතිවරයෙක්

251


වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ලෙස පත් කර ඇත.ඒ මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්,ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්,පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සහ ජාතික රූපවාහිනියේ සභාපති ලෙසත් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ සභාපති ලෙසත් කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment