ඊපීඑෆ් ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනතට අදාල නැහැලු

112

සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් රජයේ යෝජිත අධිභාර පනත් කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දී ඇත.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුට දැනුම් දෙනු ලැබ තිබේ.

මෙම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ යළි සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment