ඊයේ අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින්ට ඇප

169


මරදාන ඩීන්ස පාරේ විරෝධතා පා ගමනක නිරතව සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් 83 දෙනා අතරින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු තිදෙනෙකුට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද රුපියල් ලක්ෂ 02ක පුද්ගල ඇප නියම කළේය.සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර ඇත

advertistmentadvertistment
advertistmentadvertistment