ඊයේ ආසාදිතයින් 2490ක්-මරණ 67යි

258

ඊයේ (01) දිනය තුළ කොවිඩ් රෝගීන් 2490 දෙනෙකු හඳුනා ගෙන ඇත.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 302817 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් ආසාදිත මරණ 67ක් (31 වැනිදා) සිදුව ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment