ඊයේ ආසාදිතයින් 4446යි මරණ 190ක්

284

කොවිඞ් ආසාදිතයින් 4446 දෙනෙකු ඊයේ (24) දින හඳුනාගෙන ඇති අතර පෙරේදා (23) දින එම මරණ 190ක් සිදුවූ බව ඊයේ දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විසින් කහවුරු කර ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඞ් රෝගීන් ගණන 398801 ක්ද ආසාදිත මරණ 7750ක්ද සිදුව තිබේ. මේ වන විට 44474 දෙනෙකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment