ඊයේ කොරෝනා  මරණ 19 ක්

94

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (02දා) කොරෝනා මරණ 19 ක් වාර්තා කළේය. මෙම මරණ පෙරේදා (01දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,492ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 471ක් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 579,320ක් දක්වා වැඩි විය. ඊයේ (02දා) වාර්තාවූ කොරෝනා නව ආසාදිතයන් ගණන 1,156ක් විය. මෙම සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 610,915ක් දක්වා ඉහළ ගොස් ඇත.

උපාලි ද සේරම්

 

advertistmentadvertistment
advertistmentadvertistment