ඊයේ කොවිඩ් මරණ 5ක්

98

කොවිඩ් මරණ 5ක් ඊයේ (26දා) වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට කොවිඩ් රෝගීන් 119 දෙනකුද වාර්තා වී තිබේ.මරණයට පත් වූ පුද්ගලයෝ වයස අවුරුදු 60ට වැඩි අය වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment