ඊයේ කොවිඩ් මරණ 51

185

ඊයේ (26) කොවිඩ් ආශී‍්‍රත මරණ 51 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තහවුරු කරයි.
ඒ අතරින් වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 41 ක් වාර්තා වී ඇති බවද හෙතෙම කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment