ඊශ‍්‍රායල් පොලිසිය නැගෙනහිර ජෙරුසලමේ හමාස් නායකයා මරා දමයි

426

නැගෙනහිර ජෙරුසලමේදී ඊශ‍්‍රායල් වැසියකු මරා දැමූ හමාස් නායකයකුට පොලිසියට වෙඩි තබා මරාදමා ඇත. හාමාස් සංවිධානය පැවසූවේ ඊශ‍්‍රායල් පොලිසිය නැගෙනහිර ජෙරුසලමේ හාමාස් නායකයා මැරූ බවයි. මෙහිදී ඊශ‍්‍රායල් පොලිසිය කඩිනමින් ක‍්‍රියාත්මක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment