උගන්ඩාවට ගෙන ගිය බඩු මොනවාද?  එරන්දගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

416

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් උගන්ඩාවට රැගෙන ගිය දෑ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ හෝමාගම සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගගේ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට නීතිඥ තාරක නානායක්කාර සහ නීතිඥ ඉන්දික ප්‍රේමතිලක යන මහත්වරු ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment