උගන්ඩාවට යැව්වේ එරට මුදල් නෝට්ටු තොගයක් – ශ්‍රී ලන්කන් කියයි

301

2021 පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළට ගොඩබෑම සඳහා ශ්‍රී ලංකාවේ යානාවලින් යවන ලද මෙටි්‍රක් ටොන් 102 ක් බර මුද්‍රිත ලේඛන තොගය

 උගන්ඩාවේ ජාතික මුදල් ඒකකයට අයත් මුදල් නෝට්ටු තොගයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසා තිබේ.

 ගුවන් යානා වලින් යවන ලද මෙම මුද්‍රිත ලේඛන තොගය ඇමරිකන් ඩොලර් බවට විශාල ආන්දෝලනයක් පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිර ගියේය. මෙම මුදල් තොගය එයාර් බස් ගුවන් යානා තුනකින් උගන්ඩාවට යවන ලදී. මෙම උගන්ඩා මුදල් තොගය ශ්‍රී ලංකාවේ පිහිටි තෝමස් ඩිලාරු සමාගමේ දී මුද්‍රණය කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment