උගන්ඩා බෝම්බ පිපිරීම ගැන අයිසිස් ත‍්‍රස්තයෝ 48ක් අත්අඩංගුවට

390

උගන්ඩාවේ අවන්හලක සිදුවූ බෝම්බ පිපිරීමට සම්බන්ධ අයිසිස් කි‍්‍රයාකාරීහු 48ක් උගන්ඩා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බ පිපිරීමෙන් 23ක් මරුමුවට පත් වූහ. අත්අඩංගුවට ගනු ලැබූවන් අයිසිස් සම්බන්ධ ඒ.ඞී.එප් සංවිධානයේ ත‍්‍රස්තයන් වේ. මොවුන් දින 2කට පෙර බස් රියක ද බෝම්බයක් පුපුරුවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment