උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරන දුම්රියන් සමාන්ය පරිදි ඊයේ (14 දා) ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
උඩරට මැණිකේ, පොඩි මැණිකේ, රාත්රී තැපැල් දුම්රිය, විශේෂ දුම්රිය සහ භාණ්ඩ ප්රවාහන දුම්රියන් සමාන්ය පරිදි ධාවනය කරන බවත්, උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ විශේෂ දුම්රියන්වලින් ගමන් කිරීමට මගීන් විශාල පිරිසක් ආසන වෙන් කරවාගෙන ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක