උඩරට දුම්රිය යළි ධාවනයට

74

උඩරට මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය අද සිට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment