උඩරට මැණිකේ 6 දා සිට යළි වැඩ

330

කොවිඞ් තත්ත්වය හේතුවෙන් ධාවනය අත්හිටුවා තිබූ කොළඹ කොටුව – බදුල්ල උඩරට මැණිකේ ශීඝ‍්‍රගාමී දුම්රිය යළි ලබන 06 දා සිට ධාවනය අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටී. ඒ අනුව උඩරට මැණිකේ කොළඹින් පෙරවරු 8.30 ට පිටත්වන අතර බදුල්ලෙන් පස්වරු 05.45 ට පිටත් වීමට නියමිතය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment