උඩරට සහ උතුරු දුම්රිය වෙන්කළ ආසන ගාස්තු ඉහළට-සාමාන්‍යාධිකාරි

178

නගරාන්තර සහ විශේෂ දුම්රිය සේවා ගාස්තු ඊයේ 23මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව කොළඹ කොටුව-මහනුවර 01 වන පංතිය-රු.1000,
02 වන පංතිය-රු.500, 03 වන පංතිය-රු.300. දක්වා ඉහළ නංවා ඇතැයි ද හෙතෙම කීය.
වැඩි විස්තර හෙට දිවයින බලන්න……

advertistmentadvertistment
advertistmentadvertistment