උණ්ඩියල් ජාවාරමට සම්බන්ධ  නවදිල්ලි සෞඛ්‍ය ඇමැති  ජුනි 6දා තෙක් රිමාන්ඩ්

103

කළු සල්ලි ජාවාරමට සම්බන්ධ නවදිල්ලි සෞඛ්‍ය ඇමැති සත්‍යන්ද්‍ර ජේන් ජුනි 9 දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

 ජේන්ගේ ඥාතීන්  පසුගිය අප්‍රේල් මස ඉන්දීය රුපියල් කෝටි 4.81ක වත්කම් ලබාගෙන තිබූ බව හෙළි විය.

 සෞඛ්‍ය ඇමැති හා ඔහුගේ ඥාතීන් උණ්ඩියල් ජාවාරමට සම්බන්ධ බව එරට ආදායම් බලධාරීන් තුළ විමර්ශනවලින් හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment