උණ්ඩියල් සෙල්ලම් දැමූ තරුණයා

502

විදෙස් මුදල් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් සමග 27 හැවිරිදි තරුණයකු වැලිගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම තරුණයා උණ්ඩියල් ක්‍රමයට මුදල් ගනුදෙනු කරන අයකු බව හඳුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment