උත්කර්ෂවත් අන්දමින් නිමාවුණු කෝට්ටේ රාජමහා විහාර දළදා පෙරහැර මංගල්‍යය

115

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ 122 වැනි දළදා පෙරහැර මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය.

රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ වුවද ඉතා විචිත්‍රවත් අයුරින් සියලු දෙස් විදෙස් බැතිමතුන්ගේ  බුද්ධාලම්භන ප්‍රීතිය මධ්‍යයේ නිමා කරලීමට අනුශාසකත්වය දුන් විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිවරුන්ටත්, වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත්, විහාරස්ථ දායක සභාවටත්, තරුණ සංගමයටත්, උදව් උපකාර කළ සැමටත්, නිදුක් නිරෝගී චිර ජීවන සම්පත්තිය උදාවේවායි විහාරාධිකාරී තලංගම දේවානන්ද හිමිපාණෝ පැවසූහ.

උපුල් රුවන්
 

advertistmentadvertistment
advertistmentadvertistment