උත්සව සමය කළුවර කරන්නේ නෑලු

154


උත්සවය සමය හේතුවෙන් ඉදිරි දින කිහිපයක් විදුලි කප්පාදුව අත්හිටුවන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ලබන 24,25,26 යන තෙදින තුළ මෙලෙස විදුලි කප්පාදුව සිදු නොවන අතර දෙසැම්බර් 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ජනවාරි මාසය තුළ ද විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පමණක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව අද (21දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment