උත්සව සහ රැස්වීම් සඳහා නව ගැසට් නිවේදනයක්

240

උත්සව සහ විවිධ සාද සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන නීති ඇතුළත් නව ගැසට් පත්‍රයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව රැස්වීම්ල ඒකරාශීවීම් වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ලබාගත යුතුය.

මේ සඳහා දැනට පවතින නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත ට සංශෝධන කිහිපයක් එකතු කර තිබේ.

දැනට සමස්ත ශ්‍රී ලංකාවම කොවිඩ් -19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් ලෙස මෙමගින් නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment