උතුරට මහ වැසි..නිවාස රැසකට හානි

209


යාපනය කරවෙඞ්ඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරණවායි ප‍්‍රදේශයට ඊයේ වර්ෂාවත් සමග ඇතිවු සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කීපයකට හානි සිදුව ඇති බව යාපනය ආපදාකළමණාකරණ අංශය පවසයි.
මෙම සුළි සුළං තත්ත්ව හමුවේ ප‍්‍රදේශයේ පවුල් 19 කට අයත් පුද්ගලයින් 60 දෙනකුු පීඩාවට පත්ව ඇති බවද යාපනය ආපදාකළමණාකරණ අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment