උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ට සමාන රුවක් ඇති ඩ්රැගන් කිම්ට මරණ තර්ජන එල්ල වී ඇත. ඔහු මේ බව ඇමෙරිකානු සී. බී. එස්. රූපවාහිනි සේවාවට හෙළි කර තිබේ.
2019 දී උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණි සිටි අවස්ථාවේ ඩ්රැගන් කිම් ද වියට්නාමයේ සිටි අතර ඔහුට ආරක්ෂාව දීමට වියට්නාම් පොලිසියට සිදු විය.
සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය