උතුරු පළාතේ දෙමළ මාධ්‍ය ගුරු විදුහල්පතිවරුන්ගේ ඉහළ පැමිණීමක්

101

උතුරු පළාතේ පාසල් 680 ක් යළි ආරම්භ කිරීමට තෝරාගෙන තිබූ අතර ඉන් සැලකිය යුතු පාසල් ප‍්‍රමාණයක් ඊයේ (21 දා) විවෘත වී තිබුණි.

එම පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සියයට 100 ක් නොවූවද දෙමළ මාධ්‍ය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විශාල පිරිසක් සේවයට වාර්තා කර තිබුණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment