උතුරෙන් හමුදා කඳුවුරු ඉවත් කිරීමට රජය බැහැ කියයි

201

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් මෙම ඉල්ලීම කර ඇති අතර මුලතිව්හි කැප්සිලාම් හමුදා කඳවුර අහෝසි කරන ලෙස හිටපු මන්ත්‍රී ගජේන්ද්‍රන් කළ ඉල්ලීමද රජය ඉවත දමා ඇත.

සංහිඳියා ක්‍රියාමාර්ගය සාර්ථක වීමට නම් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා තිබිණි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment