උතුරේ කොටි සමරන්න රටවල් 10 කින් මුදල්

229

උතුරේ කොටි සමරු උත්සව පැවැත්වීම සඳහා රටවල් 10කින් අරමුදල් සපයන බව හෙළිවී ඇත. නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ස්විඩනය, ඉතාලිය, කැනඩාව, ඔස්‌ට්‍රේලියාව සහ මැලේසියාව යන රටවල ඩයස්පෝරා ක්‍රියාකාරීන් යුරෝ මිලියන 10ක් උතුරේ සංවිධානවලට අරමුදල් ලබා දී තිබේ.

මෙම අරමුදල්වලින් වැඩි හරිය ලබා දී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට බව හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment