උතුරේ ගොවීන්ට ගිනි අවි

438

හෙක්ටයාර 5ට වැඩි ගොඩ සහ මඩ ඉඩම් වගා කරන යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ගිනි අවි ලබා දීමට උතුරු පළාතේ ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇත.වන සතුන් ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සදහා මෙම ගිනි අවි ලබා දේ.

advertistmentadvertistment
advertistmentadvertistment