උතුරේ දේවිලා දකුණට හුරු වෙලා

402


උතුරු පළාතේ තරුණියන් හා කාන්තාවන් කොළඹට ගොස් ගණිකා වෘත්තියේ නිරත වීමේ ප්‍රවණතාවය වැඩි වී ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය සදහන් කරයි.

පසුගියදා පොලිස් ළමා හා කාන්ත කාර්යංශය විසින් කොළඹ කොටුව හා මරදාන යන ප්‍රදේශවලින්ද මහරගම ප්‍රදේශයෙන්ද කාන්තාවන් 19 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී ඔවුන් මන්නාරම වවුනියාව හා යාපනය යන පළත් වල සිට කොළඹට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන්නන් 11 දෙනෙකු ඒ අතර සිට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment