උදයංග සීඅයිඩී එයි

162

රුසියාවේ හිටපු තානාපතිවරයකුව සිටි උදයංග වීරතුංග මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ගුවන් හමුදාව සඳහා මිග් යානා මිළදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment