උදරයේ තුවාලයෙන් ඇදවැටුණු ඇතින්නට ප්‍රතිකාර

64

තිරප්පනේ අඩවි වනජීවී කාර්යාලයට අයත් කට්ටමුරිච්චාන තෝරන්කුලම වැව් තාවුල්ලේ දින ගණනක සිට රෝගී වූ ඇතින්නක් වැටී සිටියදී සොයාගෙන ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි තිරප්පනේ වනජීවී කාර්යාලය පවසයි.

වයස අවුරුදු 20ක් පමණ වන ඇතින්නක් මෙසේ රෝගී වී වැටී සිටී. ඇතින්නගේ උදරයේ ඇති තුවාලයක් මෙසේ ඇතින්න රෝගී වීමට බලපා ඇත. පණ්ඩුලගම පශුවෛද්‍යය කාර්යාලයේ පශු වෛද්‍යය නිලධාරී චන්දන ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබයි.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment