උද්ඝෝෂණවලදී තුවාල ලැබූ හමුදා සෙබළුන් බලන්න රනිල් යයි…

74

පසුගිය දිනවල සිදු වූ උද්ඝෝෂණ සිද්ධිවලදී තුවාල ලද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment