උද්ඝෝෂණ රැල්ල ගැන රනිල්ගෙන් අනතුරු ඇගවීමක්

813


රට තුළ පවතින උද්ඝෝෂණ රැල්ල විසඳීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්ව කටයුතු නොකළහොත් තව දින කිහිපයකින් මෙය පුපුරා යාහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රඹුක්කනදී මිය ගිය තරුණයා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ සාමාජිකයෙක් යැයිද එම තරුණයාගේ බිරිඳ සමග තමා කථාකළ බවත් තවදුරටත් මෙවැනි සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment