උද්ධමනය අඩු වෙයි

144


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8 සිට ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0 ක් දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය මාසවල දිගින් දිගටම වේගයෙන් උද්ධමනය ඉහළ ගිය අතර මෙසේ සෑහෙන කලකට පසුව ප්‍රථම වතාවට උද්ධමනය අඩු වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment