උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගේ අනාවැකිය

600


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අවස්ථාවල ගනු ලැබූ තීන්දු තීරණ හේතුවේ රටේ ආර්ථිකයේ සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
එම තත්ත්වය තුළ ඉදිරියේදී උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
මේ වන විට විදේශ විනිමය හිඟය යම් තරමටකට අඩුවී බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ප්‍රමණයක් තිබෙන බවද කී මහ බැංකු අධිපතිවරයා රටේ ආනයන වියදම අඩුවී අපනයන ආදායම වර්ධනය වී ඇතැයිද කීය.

advertistmentadvertistment
advertistmentadvertistment