උද්ධමනය වැඩිම රටවල් අතරින් ලංකාව ඉදිරියට

1203

ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයට පත්ව ඇතැයි වාර්තාවේ.

ජෝන් හොක්නික්ස් විශ්වවිiාලයේ ව්‍යවහාරික ආර්ථික විiාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඔවුන් විසින් සකස් කරන ලද හැන්කි උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහාචාර්ය හැන්කිගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩල ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment