උද්ධමනය 60% පසු කරයි

97

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඉකුත් ජූලි මස උද්ධමනය සියයට 60 දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර උද්ධමනය සියයට 90.9 ක් දක්වාද ආහාර නොවන උද්ධමනය සියයට 46.5 දක්වාද ඉහළ ගොස් ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment