උද්ධමන අඩුකිරීමට ජනපති සැරසෙයි

254

රටේ උද්ධමනය සියයට 4ත් 06 අතර අගයකට මෙම වසර මැද අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කිරීම ආරම්භ කළේය. අය වැය පරතරය අඩු කිරීම, මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපතිවරයා සදහන් කළේය. එසේම මහ බැංකුව විසින් විදේශ මුදල් මිලදී ගෙන විදේශ සංචිත වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment