උපවාසයේ යෙදුනු තෙරිපැහැ සිරිධම්ම හිමියෝ රෝහල් ගතකරති

351


ගාලුමුවදොර විරෝධතාවයේ නිතර පිරිසට සහාය දක්වමින් උපවාසයක් ආරම්භ කළ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.උන්වහන්සේ මීට දින 05කට පෙර සිය උපවාසය ආරම්භ කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment