උපාලි විජයවර්ධන  ගුණ සමරු පිංකමක් 13දා රාගම මත්තුමගලදී

85

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වන ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන විශේෂ පහන් පූජාවක් හා බෝධි පූජාවක් ලබන 13 වැනිදා රාගම මත්තුමගල ශී‍්‍ර චන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

විහාරාධිපති දක්‍ෂිණ ලංකා ධර්ම ප‍්‍රචාරක සංගමයේ අනුශාසක කිවිපති අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන්ගේ හා විහාරවාසී පූජ්‍ය පණ්ඩිත ආයුර්වේද වෛi පිටලකැලේ පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසනා මත විහාරස්ථ දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් දහම් පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම ගුණ සැමරුම පැවැත්වේ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment