උපාලි සමූහ ව්‍යාපාරය අනුග‍්‍රහයෙන් සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත්

166

 සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පොසොන් උත්සවයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ආලෝක පූජාව 34 වැනි වරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහයෙන් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment