උපුල් රෝහණ යළි සභාපති වේ

427

2022 වසර සදහා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිළධාරින් තෝරාපත් කර ගැනීමේ නිළවරණයේදී සභාපතිවරයා ලෙස උපුල් රෝහණ මහතා තේරී පත්වී තිබේ.

ඒ මහතා හිටුපු සභාපති වරයාද වන අතර පුත්තලම දිස්ත්‍රික්කය තුල සේවය කරණු ලබයි.

දිවයිනේ ස්ථාන 27 පැවැත්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සදහා නව වසරට නිලධාරීන් පත් කර ගැනීම සදහා වන නිලවරණය සදහා වන ඡන්ද විමසීම ඡන්ද 1209 ක් ලබා ගත් උපුල් රෝහණ මහතා නව වසර සදහාද සභාපතිවරයා ලෙස තේරී පත් විය.

සභාපති තනතුර සදහා තරග කළ ඩී.එම්.එච්.එස්.බී. දිසානායක මහතා ලබා ගෙන තිබුනේ ඡන්ද 95 කි.

advertistmentadvertistment
advertistmentadvertistment