උරුමය කාව්‍ය සංග්‍රහය… නොනිමෙනා ගිනි සිල

161

තුරුවියන් ඉසිඹු ලැබ ගිමන් හල වෙලාවක අහස් කුස කළු කරන් අඳුරු වුණ වළාවක  ගොම්මනත් කුරුබිලිය වසාගත් සැඳෑවක හැඟු පොදි කැළඹිලා තනිවෙමින් අතීතෙක නිල් අහස හ`ඩ තලා වැහි පුරන නිමේෂෙක සඳවතත් දුර ගිහින් මායිමෙන් ගව්වක පසිඳුරන් පිබිදිලා රළ නගන සයුරක අනියමින් පැටළුණා නුරා ගී තලාවක

උරුමය කාව්‍ය සංග්‍රහය... නොනිමෙනා ගිනි සිල

advertistmentadvertistment
advertistmentadvertistment