උවිඳු විජේවීර ‘දෙවන පරපුර’ සමඟ ජනතා මෙහෙවරේ

647

 කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසාවෙන් පැනවූ සංචරණ සීමා සහ ආර්ථික කඩා වැටීම් හේතුවෙන් ආදායම් මාර්ග අහිමිවූ මන්ද මානසික දරුවන් සහිත පවුල්, නිදන්ගත රෝග වලින් එක්තැන් වූවන් වෙසෙන පවුල් හා වයස්ගත නිසා කිසිදු පිළිසරණක් නොමැති ජනතාව වෙනුවෙන් ඖෂධ වර්ග සහ අත්‍යවශ්‍ය වියළි ආහාර මල්ලක් බෙදාදීමේ ‘දිවියට දිරියක්’ වැඩසටහන ගම්පහ දිස්ත‍්‍රික්කය පුරා ස්ථාන කිහිපයකදී පැවැත්විණි.

උවිඳු විජේවීර ‘දෙවන පරපුර’ සමඟ ජනතා මෙහෙවරේ

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ උවිඳු විජේවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන ‘‘දෙවන පරපුර’’ සමාජ සංවිධානය විසිනි. දෙවන පරපුර සංවිධානයේ විදෙස් කමිටු සාමාජිකයන් හා මෙරට සාමාජිකයන් මේ සඳහා අනුග‍්‍රහය දක්වා තිබිණි

advertistmentadvertistment
advertistmentadvertistment