උෂ්ණත්වයත් එක්ක ඩෙල්ටා වේගයෙන් දුවයි

483

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවල් රැුසක ජනතාවට අනතුරු අ`ගවා ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඞ්රොස් ඇඞ්හොනොන් පැවසුවේ උෂ්ණාධික ස්ථානවල රැුඳී සිටීම තුළින් එම ප‍්‍රභේදය වැළදෙන බවයි.
 
පසුගිය සති දහය තුළ කොරෝනා ආසාදනය වීම පහළ බැස තිබුණත් උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා ආසාදනය වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
 
 
– කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment